United National Party’s Young Professionals’ Organisation (YPO)

Empowerment of Resourceful Youth

To provide opportunities for the youth to develop their abilities and competencies to their full potential

Networking Opportunities

Create a network of young professionals to bring in positive dialogue and action towards a sustainable Sri Lanka

Good Governance Platform

Create a good governance platform for young professionals to voice out and get involved in the national democratic process as responsible citizens towards a better Sri Lanka

Learn More About YPO…

Knowledge Sharing…

From our Facebook page

YPO - Gampaha District

21 hours 54 minutes ago

YPO - Gampaha District shared Chathura Nilanga's post.

ගහේ පිපුණ මල් සේරම බඹරුන්ටත් දීලා
බලා හිඳී ගසක් ඔහේ සුළගේ හිනැහීලා
බඹරු එතත් දෙඹරු එතත් ගහ නැහැ කැළඹීලා
ඔහේ සිනා සෙනු මිස විහඟුන්ගේ ගී අහලා

YPO - Gampaha District

2 days 12 hours ago

YPO - Gampaha District shared a link.

YPO - Gampaha District

1 week 5 days ago

YPO - Gampaha District shared මංගල සමග ගමනක්'s post.

ආර්ථිකයේ අවයව වැඩකරන්නේ රටක අයවැය අනුවය.
අලුත් වෙන්නට කැමැති ජනතාවනි,
සූදානම් වෙන්න !

YPO - Gampaha District

1 week 5 days ago

YPO - Gampaha District shared UNP Forever's post.

''ලංකා රාජ්‍ය ජාලය'' (Lanka Government Network) එළිදැක්වීමේ උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් (07) දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

මේ යටතේ රාජ්‍ය ආයතන 500 කට වැඩි සංඛ්‍යාවක් ජාල ගත කිරීම සිදු කෙරුණු අතර, එම අවස්ථාවට විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු , විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය තාරානාත් බස්නායක, ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ සභාපති ​ පී. ජී. කුමාරසිංහ යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගිවූ වූහ.

YPO - Gampaha District

2 weeks 1 day ago

YPO - Gampaha District

2 weeks 1 day ago

YPO - Gampaha District shared a post.

YPO - Gampaha District

2 weeks 3 days ago

YPO - Gampaha District shared Imthiaz Bakeer Markar's post.

විවිධත්වය බරක් නොව සම්පතක් කල ගත යුතුයි!

එකතුවුනොත් අපිට ඉදිරි ගමනක් තිබෙනවා..

“විවිධත්වය තුල එකමුතුව ජාතියේ ශක්තියයි” යන තේමාව යටතේ පැවැත්වුණු රචනා සහ චිත්‍ර තාග්‍ය ප්‍රධානෝත්සවයේ දී පැවැත්වූ කතාව.

Office for National Unity and Reconciliation - ONUR

YPO - Gampaha District

2 weeks 4 days ago

https://youtu.be/hmH0M5eZYuo

Newsfirst.lk Sri Lanka's Number One News Provider. Website: www.newsfirst.lk Email: contact@newsfirst.lk Telephone: +94 114792700 Like us on Facebook: https:...

YPO - Gampaha District

2 weeks 4 days ago

YPO - Gampaha District shared a link.

OUR PARTY

News Feed

United National Party theme song

  • Growing the Economy

  • Fighting Corruption

  • Ensuring Freedom For All

  • Investing in Infrastructure

  • Improving the Education System

UNP Manifesto

Find out more about UNP

Contact Us

Not readable? Change text. captcha txt